Testimonial Category: NVQ

අමතක කරන්න බැරි, හිතට දැනුන

අමතක කරන්න බැරි, හිතට දැනුන එක ම clz එක, හැම දෙයක්ම කියලා දුන්නා. අපි පොඩි දේත් හැමෝම එක්ක බෙදා ගත්තා.???????? දන්නේ නැති දේවල්, අපි හිතන්න ඕන විදිහ, මේ හැම දෙයක්ම ict වලට අමතරව පොඩ්ඩක් හරි ඉගෙන ගත්තා. Sir කියන විහිලු කතා ආයි ආයි අහන්න තිබ්බනම්…..????????..හැමදාම සතුටින් ගියපු, විනෝදෙත් එක්ක වැඩ කරගෙන ගිය ,මට හම්බ උන …

අමතක කරන්න බැරි, හිතට දැනුන Read More »

ජීවිතේ කවදාවත්ම මේ වගේ ගුරුවරයෙක්

ජීවිතේ කවදාවත්ම මේ වගේ ගුරුවරයෙක් හම්බෙලා නෑ.course එකට ආදාල දේවල් මෙන්ම ජීවිතේ ගැන පවා අපි ඉගෙනගත්තා.හැමෝම එක පවුලක් වගේ ඒ දේවල් බෙදාගත්තා. Sir තමයි ඒ කෝස් එක ඇතුලේ අපි හැමෝගෙම තාත්තා.❤️❤️ගොඩක් පින් සර්ට ලමයින්ගේ අනාගතය මේ විදිහට සරසනවට.ගොඩක් දුකයි අද නම් .තවත් කෝස් එක තිබුන නම් කියලා හිතෙනවා.ජීවිතේ ට ගොඩක් දේවල් ලැබුනා. මේ විදිහට හැමෝම …

ජීවිතේ කවදාවත්ම මේ වගේ ගුරුවරයෙක් Read More »

අදනම් කොහොම හරි සෙට් එක

අදනම් කොහොම හරි සෙට් එක ගේමක් ගහල ඔක්කොම pass උනා????????.මේ course එක හින්දා අපිට ගොඩක් හොඳ යාලුවො ටිකක් හම්බුනා????. ඒ වගේම අපේ ජීවිතේට ගොඩක් වටිනා දේවල් කියල දෙන්න අපිට රත්තරන් සර් කෙනෙක් හම්බවුන❤️. අද කොහොම හරි සෙට්ම pass උනේ සර් නිසා. Thank you sir????. අපිට වඩා වයසින් වැඩි උනත් අක්කලා ටික අපිත් එක්ක හිටියේ අපේම …

අදනම් කොහොම හරි සෙට් එක Read More »

????️…… විශයට පමණක් සිමා

විශයට පමණක් සිමා නොවු ජිවිත ගමනේ පියගැට පෙළ නගින්නට…… ඔබ අපට දෙන අත්තිවාරම මහ මෙරක් තරම්ය..☺️ ගුරුපියාණනි ඔබට නිදුක් නිරෝගි දිර්ඝායුශ ලැබේවා!!!!! ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා… ✊

පාඨමාලාව තිබ්බ මාස කිහිපය ඉක්මනට

පාඨමාලාව තිබ්බ මාස කිහිපය ඉක්මනට ගත උනා වගේ එකක් තමා දැන් මට දැනෙන්නේ..හරිම සතුටින් ඒ කාලේ ගෙව්නා..හිනා උනා,කතා කියන්න කියලා වද දුන්නා සර්ට. එහෙම කරදර කරපු අවස්ථා වලට සමාවෙන්න ඉතින්. සමහර වෙලාවට ඒත් දුෂ්ට කමට සර් කතා කියල දුන්නෙත් නෑ. හැබැයි හුගාක් වෙලාවට කියලා දුන්නා..මම හිතන්නේ අපේ බැජ් එකේ සර්ට වද දුන්නු එකම ලමයා මම …

පාඨමාලාව තිබ්බ මාස කිහිපය ඉක්මනට Read More »

ගොඩක් හොඳ පාඨමාලාවක් නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා. ඒ වගේම සර් අපිට අපේ ජිවීතේ හදාගන්න ගොඩක් උපදෙස් දුන්නා ඒ හැම දේකටම ගොඩක් පින් සර්ට. September 4, 2022

Sir පාඨමාලාව පිළිබඳව හොඳින් කියලා දෙනවා වගේමයි ,ජීවිතේ පිළිබඳව godak අදහස් අපි එක්ක බෙදාහදා ගන්නවා.☺️ September 5, 2022

කලින් computer courses කරලා තිබුණත් ඒ එකකින්වත් හරියට දැනුමක් ලැබුනෙ නෑ.සහතික පත්‍රයක් පමණයි ඒවාගෙන් ලැබුණෙ.නමුත් මෙම පාඨමාලාව හැදෑරීමෙන් අපට පරිගණක පිළිබඳ විශාල දැනුමක් ලැබුනා..අපට අපහසු කුඩා ම දේවල් වුවත් සර් මඟ නොහැර හොඳින් කියා දුන්නා..එබැවින් මෙම පාඨමාලාව ඇගයීම මෙවැනි කුඩා වචන ප්‍රමාණයකි කළ නොහැක.❤

මම ඉස්සෙල්ලම රේන්බෝ එකට එද්දි කම්පියුටර් එකක් ඔන් කරන්නවත් දන්නේ නෑ… හැමදේම ඉගෙන ගත්ත තැන තමයි මෙතන. හැමදේටම වඩා ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා… අදටත් මට ඒවා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. NVQ එකෙන් ගත්ත දේවල් නිසා කැම්පස් එකේ වැඩ ගොඩක් ලේසීයෙන් කරගන්න පුළුවන් මට… වචන වලින් කියන්න බැරි දැනුමක් විෂය ගැන වගේම ජීවිතේ ගැනත් දෙන …

Read More »

රේන්බෝ කියන්නේ පරිගණක දැනුම වර්ධනය කරගන්න තියෙන හොදම ගුරුවරුන් ඉන්න තැනක්.සර් උගත්, ලබා දෙන්න පුළුවන් උපරිම දැනුමක් සර් අපිට ලබා දුන්නා.ඉගෙනීමට අමතරව අපිට ජීවිතය පිලිබඳ ගොඩක් දේවල් සර් කියලා දුන්නා.අදටත් සර් අපිට අපේ ඉගෙනීමේ කටයුතු වලට ගොඩක් උදව් කරනවා…..මේ පාඨමාලාවෙන් ඉගෙන ගත්තු දේවල් නිසා campus එකේ වැඩ ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන් ….සර්ට ගොඩක් ස්තූතියි ?සර්ට …

Read More »