1999 නොවැම්බර් මස 19 ඇරඹී රේන්බෝ පරිගණක පාසල මුල්ම අවධියේ පරිගණක 4කින් සමන්විත විද්‍යාගාරයක සිසු දරුවණට අධ්‍යාපනය ලබා දෙන ලදී. 2001 වන විට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය ලබමින් රජය හා පෞද්ගලික අංශය පිළිගත් සහතික පතක් නිකුත් කිරීමට ආයතනයට අවසර ලැබුණි.

  • රජයේ නියාමනයන්ට යටත්ව පාඨමාලා මෙහෙය වන්නෙමු.
  • සුදුසුකම්ලත් ගුරුවරුන් පමණක්ම උපදේශණයට යොදවන්නෙමු.
  • ප්‍රදේශයේ ඉහළම පහසුකම් සහිත විද්‍යාගාර සපයන්නෙමු 

Rainbow Computer School

අභියෝගයන් හමුවේ තවදුරටත්… දරුවනට අධ්‍යාපනය ලබා දෙමින්

Numbers Speak For Themselves

2800

Satisfied Clients

21

Years of Experience

75

Completed Projects


තවද ප්‍රදේශයේ සියළු ප්‍රාදේශිය කාර්ය්‍යාල වල නිළධාරීන් පුහුණු කිරීමට ප්‍රකට NIIT ආයතනය මගින් අප විද්‍යාගාරය තෝරා ගන්නා ලදී. එමෙන්ම මේ වන විට මොණරාගල SOS ළමා ගම්මානයේ සියළු දු පුතුන්ගේ පරිගණක අධ්‍යාපනය ඉහල නැංවීමේ භාර දුර කර්තව්‍ය අප විසින් සාර්ථකව ඉටු කරමින් පවති.
We are rainbow….

6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියළු දරුවන්ට පාසලේ විශයානුකූල දැනුම ලබා දෙමින් හා පාසල් හැර යන්නන් සඳහාද පාඨමාලා අප විසින් පවත් වන අතර ශ්‍රී ලංකා ජනරජය පිළිගත් NVQ පාඨමාලාද මේ වන විට ආරම්භ කර ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු.

more…

හුදෙක් පංතියකට පමණක් සීමා නොවන රේන්බෝ පරිගණක පාසල, ළමුන්ගේ අධ්‍යාත්මික හා මානසික සංවර්ධනය සඳහාද මුල් තැන ලබා දී ඇත. ළමුන්ගේ ප්‍රියජනකම ස්ථානය බවට රේන්බෝ පරිගණක පාසල පත් වී ඇත.

CALL NOW – OFFICE