NVQ

ගොඩක් ස්තුති සර්ට මේ දේ

ගොඩක් ස්තුති සර්ට මේ දේ හරියට කරගන්න උදව් කලාට ඉගැන්නුවාට❤️ කියන්න දෙයක් තේරෙන්නෙත් නෑ මේවගේ මුකුත් කියලා නැති නිසා. ඇත්තටම ඒ ගෙවුන කාලය නම් මරු මාස 4 නැතුව මාස 10ක් වුනත් ඉන්න පුළුවන් කිසිම අවුල් වගේ ගතියක් දැනුනේ නෑ පිට තැනක් වගේ හිතුනේ නෑ. මාරම friendly විදිහට අපිට ඉගැන්නුවා. ඒවගේම වැඩ ටිකත් හොදට කරගත්තා. ඕනම

ගොඩක් ස්තුති සර්ට මේ දේ Read More »

සර් ඒ අතීතයට ආයෙ යන්න

සර් ඒ අතීතයට ආයෙ යන්න වෙන්නේ නැති එක ගැන මතක් වෙනකොටත් ලොකු දුකක් එනවා.මට මගේ ජීවිතේ හම්බුන සුපිරි යාලුවෝ සෙට් එකක් හමබුනා මේ පාඨමාලාවෙන් ඒවගේම මගේම සහෝදරියෝ වගේ අක්කලා සෙට් එකක් මට හම්බුනේ ඔය ජීවිතේ පලමු වතාවට ඒ වගේම තමයි මට සර්වත් දැනුනේ මගේම යාලුවෙක් වගේ මට මේ ජීවීතේට හම්බුන කිසිම ගුරු මුස්ටියක් නැති එකම

සර් ඒ අතීතයට ආයෙ යන්න Read More »

මෙම පාඨමාලාව ඉදිරියේදි අප අනාගතය

මෙම පාඨමාලාව ඉදිරියේදි අප අනාගතය වෙනුවෙන් බෙහෙවින්ම වැදගත්. ඒ වගේම මෙම පාඨමාලාව උගන්වනු ලබන හසිත සර් ලමයි සමග ඉතාමත් හොද සුහද ශීලිව කටයුතු කරමින් අපසමග සිටියා. මෙම පාඨමාලාව ආරම්භයේ සිට අවසානය දක්වා හසිත සර් අප සමග රැදි සිටියා. මෙම පාඨමාලාව මෙලෙස ආරම්භ කිරිම ගැන මම බෙහෙවින්ම සතුටු වෙනවා Hasitha – ICTT/2024/I

මෙම පාඨමාලාව ඉදිරියේදි අප අනාගතය Read More »

පලමුවෙන්ම කියන්න ඕන රේන්බෝ ආයතනයෙන්

පලමුවෙන්ම කියන්න ඕන රේන්බෝ ආයතනයෙන් ඉගෙන ගන්න ලැබුන එකම ලොකු භාග්‍යක්❤️.කම්පියුටරයක් ඔන් කරගන්නවත්,ෂට් ඩවුන් කර ගන්නවත් අඩුම කිසිම දැනුමක් නැතුව ආව මම අපේ හසිත සර්ගේ මගපෙන්වීම නිසාම සාර්ථකව හැම දෙයක්ම ඉගෙන ගන්න ලැබුනා.විශේෂයෙන් කියන්න ඕන මාස 4ක් වගේ පුංචිම කාලයක් උනත් මගේ ජීවිතේ මට හම්බ උන ගොඩක්ම නිහතමානි ,ආදරණීය,ළමයිට ගොඩක්ම ලෙන්ගතු ගුරුවරෙයෙක් විදිහට මම හසිත

පලමුවෙන්ම කියන්න ඕන රේන්බෝ ආයතනයෙන් Read More »

ආයුබෝවන් සර් 😊මුලින්ම කියන්න ඕනි

ආයුබෝවන් සර් 😊 මුලින්ම කියන්න ඕනි මෙ වතාව මෙම පාඨමාලාවෙ ලමුන් 19දෙනා අතරට මටත් එක් වෙන්නෙ ලැබුන එක මගේ වාසනාවක්. සර් අපි වෙනුවෙන් භාරගත්ත ඒ වගකීම වෙනුවෙන් සර්ට බොහොම ඉස්තූතී වන්ත වෙනව. පාඨමාලා කාලය තුල යම් යම් බාදාවන් පැමිනියත් සර් ඒ සියල කලමනාකරනය කර ගනිමින් අපිට ඉගැන්වු පිලිවෙල අගේ කරන්න ඕනි කරුනක්. ඔබ වැනි ගුරුවරයෙකු

ආයුබෝවන් සර් 😊මුලින්ම කියන්න ඕනි Read More »

සර්.අපි හැමෝම L3 අරන් Final

සර්.අපි හැමෝම L3 අරන් Final Assessment එක pass උනේ සර් නිසා තමයි.සර්ගෙ උපරිම කැපවීමයි අපේ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි හැමෝම pass උනේ.එදා partya තිබ්බ දවසේ සර් කාටහරි තමන්ගේ අදහස් කියන්න කිව්වම එවෙලෙ කතා කලේ නැතත් අද මම මගේ අදහස් මෙහෙම ප්‍රකාශ කරන්නම්…… මං Rainbow එකට එනකොට ආවේ මොකුත්ම දන්නේ නැතුව.එදා පටන් ගත්ත ඒ ගමන

සර්.අපි හැමෝම L3 අරන් Final Read More »

මුලින්ම අපේ සර් ට ගොඩාක්

මුලින්ම අපේ සර් ට ගොඩාක් ස්තූතියි අපිට හොදට උගන්නලා අපිව practice කරවලා අපේ දැනුම වැඩි දියුනු කලාට ???? . ඇත්තටම ගොඩාක් දුක හිතුන දවසක් අද( 2024-07-04) මොකද සර් එක්කත් අපේ සහෝදර යහලු යෙහෙලියෝ ටික එක්කත් වෙන්නවෙලා යන්න වෙන නිසා ???? මම හිතනවා මේ ගෙවුන මාස හතර ඇතුලෙ අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ict දැනුමටත් අමතර

මුලින්ම අපේ සර් ට ගොඩාක් Read More »

ලස්සන හීන වලට පණ පොවන්නට

ලස්සන හීන වලට පණ පොවන්නට වෙරදරන මේ ජීවිතේ , ඒ හීන පස්සේ දුවන අපිට හමුවුන සොදුරු නවාතනක් විදියට Rainbow computer School හැදින්වුවොත් මං හරි ඇති . ඉතින් මං පුංචි අදහසක් මතකයක් විදියට ක්ලාස් එක ගැන මේ විදියට තියන්නම් . ICTT – NVQ Level 3 – 2023 I කණ්ඩායමට තමා මට ජොයින් වෙන්න ලැබුනේ . A/l

ලස්සන හීන වලට පණ පොවන්නට Read More »