අහම්බෙන් හම්බුන clz එකක්

අහම්බෙන් හම්බුන clz එකක් සර් ඕක අපිට හිතුවෙ නෑ ඉතින් මෙච්චර හොද clz එකක් කියලා මේක . ලොකුම දේ කියන්නෙ සර් ලමයින්ව තේරුන් ගන්න පුලුවන් ගුරුවරෙක් හම්බෙනවා කියන්නේ ආය මාරම දෙයක් එහෙම ගුරුවරු අඩුයි සර් එ කියන්නෙ ඉතින් මාරම ෆිට් නිකන් තමන්ගෙම කෙනෙක් වගෙ පුදුම බැදිමක් සර් ඒක අපි සර් එක්ක හිටියෙ මාස 04 ක කාලයක් හිතා ගන්න බැරි විදියහට කාලෙ ගෙව්නා හරි ඉක්මන්ට ඕන විදිහක ඕන ප්‍රශ්නයක් කියන්න කියන්න පුලුවන් තෙරුන් ගන්න පුලුවන් හදවතට දැනුන ගුරුවරෙක් හසිත සර් කියන්නෙ ඉතින් course එකත් මරු සර් බැන බැන හරි ඔහොම නෙවෙයි මෙහෙම කරපන් යකො කිය කියා අපිව ගොඩ දැන්මට ඇත්තටම මාරම සතුටුයි සර් මොකද ඔහොම හදවතටම දැනෙන ගුරුවරු හරි අඩුයි ඕන තරන් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තියෙනවා සර් ඒත් ලමෙක් තේරුන් ගන්න පුලුවන් සර් වගෙ ගුරුවරු හරි අඩු සර් ඇත්තටම අපි සර් එක්ක ගෙව්න කාලෙ ඉවර උනාට අපිට සර් එක්ක තියෙන සම්බන්දකම නවතින් නෑ සර් අවසාන දවසේ අපිට කිව්වෙ උබලා කොච්චර ලොකු ලමයි උනත් උබලා හැසිරෙන්නෙ තාම පොඩි උන් වගෙ ඒ ගතිගුන නැති කර ගන්න එපා කියලා ඇත්තටම මාරම සතුටුයි සර් වගෙ ගුරුවරෙක් හම්බුන එකට අපිට ඉතින් හදවතින්ම සුභ පතනවා සර් අපේ අනාගතේ හදා ගන්න උදව් කරාටත් සර්ගෙ ඉදිරි කටයුතු සුභ වෙන්නත් කියලා අපි ආය දවසක හම්බෙමු සර් බැදිම මෙතනින් නවතින්නැ කවදත් හදවතෙ උඩින්ම ඉන්න ගුරුවරෙක් Thank you sir ❤️❤️

NVQ L 3 / 2025