2019 Galle

2019. 08. 11 දින අප විසින් අධ්‍යාපනික වටිනාකමකින් යුතු ස්ථාන බොහොමයක් නැරඹීම සඳහා අපගේ කුඩා දරුවන් රැගෙන ගාල්ල බලා පිටත් වුනෙමු එහිදී මෑතකදී විවෘත කරන ලද බෙලිඅත්ත දුම්රිය ස්ථානය මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය මඩොල් දූව හා ඉපැරැණි ගාලුකොටුව ද නැරඹීමේ අවස්ථාව අපගේ දරුවනට උදා වුනෙමි. සියලු ස්ථානයන් නරඹා අවසානයේ අප නැවතත් මොනරාගල බලා පිටත් වුණෙමි සාර්ථක ලෙස එම චාරිකාව අවසන් කිරීමට හැකියාව ලැබුණි. ආරම්භයේ සිට අවසානය තෙක් චාරිකාව තුළ ළමුන් ඉතා සතුටින් එය භුක්ති විඳිය. චාරිකාව හා සම්බන්ධ වූ දෙමාපියන්ට ද ස්තුතිවන්ත වෙමි. චාරිකාවේ සියලු පින්තූර පහලින් බලන්න

Search
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments