Rainbow ආයතනයෙන් කරන මේ කෝස්

Rainbow ආයතනයෙන් කරන මේ කෝස් එක ඇත්තටම වටිනවා… සර් මම මේ කෝස් එකට ඇවිත් මුල්ම කාලෙ ඇත්තටම මම ලොකු ආසාවකින් නෙවෙයි ආවේ මුලින්… ඒත් පස්සෙ මට තේරුනා මේක ගොඩක් හොදයි කියලා…🥹 ඊට පස්සෙ අන්තිම කාලෙ තමයි ටිකක් උනන්දු උනේ කෝස් එකට…🥹 ඇත්තටම කෝස් එක ගොඩාක් හොදයි..🥹🤍 සර්… කොහොම හරි සර්ගෙ උදව් එක්ක exam එකත් කරලා ඒතත් පාස් දැන් ඇත්තටම ගොඩාක් සතුටුයි මට මේ කෝස් එකට ආවට සර් උගන්වනවත් ගොඩාක් හොදයි… ගොඩාක් හොද කෝස් එකක් මට ගොඩාක් සතුටුයි…🥹🤍

T.M.Menul Vishwaneth