පලමුවෙන්ම කියන්න ඕන රේන්බෝ ආයතනයෙන්

පලමුවෙන්ම කියන්න ඕන රේන්බෝ ආයතනයෙන් ඉගෙන ගන්න ලැබුන එකම ලොකු භාග්‍යක්❤️.කම්පියුටරයක් ඔන් කරගන්නවත්,ෂට් ඩවුන් කර ගන්නවත් අඩුම කිසිම දැනුමක් නැතුව ආව මම අපේ හසිත සර්ගේ මගපෙන්වීම නිසාම සාර්ථකව හැම දෙයක්ම ඉගෙන ගන්න ලැබුනා.විශේෂයෙන් කියන්න ඕන මාස 4ක් වගේ පුංචිම කාලයක් උනත් මගේ ජීවිතේ මට හම්බ උන ගොඩක්ම නිහතමානි ,ආදරණීය,ළමයිට ගොඩක්ම ලෙන්ගතු ගුරුවරෙයෙක් විදිහට මම හසිත සර් ව දකින්නෙ.❤️ කවදාවත්ම අපේ හිත රිදෙන්න වචනයක් කියල නෑ අපේ සර්.පොඩි පොඩි දේවල් වලට චුට්ටක් සැර කරාට ඒ දේවල් හිතේ තියාගෙන තරහෙන් ඉදලා නෑ කවදාවත්ම.වෙලාවකට තාත්තෙක් වගේ සමාජෙ ගැන,සමාජේ ඉන්න ඕන විදිහ හැම දෙයක්ම කියල දුන්න අපිට.මගේ ජීවිතේ නම් මේ වෙනකල්ම හසිත සර් වගේ සර් කෙනෙක් හම්බ වෙලා නෑ ඒ තරම් මනුස්සකම පිරුණු ආදරණීය ගුරුවරෙයෙක්❤️❤️.සර්ගේ කැපවීම නිසාම එක්සෑම් එකත් සාර්ථකව අවසන් කර ගන්න ලැබුනා.සර්ට ගොඩක් පිං🥺හැමදාමත් ආදරණීය ගුරුවරයෙක් විදිහට සර් හදවතේ ඉන්නව.අනිවාර්යයෙන්ම සර්ව බලල යන්න එනව පුලුවන් වෙලාවක.අපේ ජීවිත ජය ගන්න කැපවෙනව වගේම සර්ගෙත් හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව❤️❤️ සර්ට බුදුසරණයි 🥺🙏🙏🙏🙏

Amandi-ICTT/2024/II