2019 Riverstone
රේන්බෝ පරිගණක පාසලේ පළමු NVQ L3 පාඨමාලාව හැදෑරූ දරුවන් සමග සුන්දර චාරිකාවකට සහභාගි වුණෙමි. රිවස්ටන් කඳු පන්තිය බලා සූදානම් කර තිබූ චාරිකාව ඉතා සාර්ථක ලෙස ආරම්භ කර අවසන් කරන ලදී. චාරිකාවේ පිංතූර සියල්ල පහලින් බලන්න…

2019. 08. 11 දින අප විසින් අධ්‍යාපනික වටිනාකමකින් යුතු ස්ථාන බොහොමයක් නැරඹීම සඳහා අපගේ කුඩා දරුවන් රැගෙන ගාල්ල බලා පිටත් වුනෙමු එහිදී මෑතකදී විවෘත කරන ලද බෙලිඅත්ත දුම්රිය ස්ථානය මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය මඩොල් දූව හා ඉපැරැණි ගාලුකොටුව ද නැරඹීමේ අවස්ථාව අපගේ දරුවනට උදා වුනෙමි. සියලු ස්ථානයන් නරඹා අවසානයේ අප නැවතත් මොනරාගල බලා පිටත් වුණෙමි සාර්ථක
2019 වසරේ O/L හා A/L විභාගය සඳහා පෙනී සිටන දරුවන් හා කුලතුංග ජලාශය , මාතලේ අලුවිහාරය, දඹුලු විහාරය, හා සිගිරිය ගමනාතයන් වු සුවිශේෂි චාරිකාවක් සංවිධානය කරන ලද අතර එහිදි ලබා ගන්නා ලද චායාරූප පහත වේ.