2023 Leisure world
2023/09/28 දින අපගේ ආදරණීය දු/දරුවන්ගේ සතුට උදෙසා ඔවුන් Leisure World වෙත රැගෙන ගියෙමු. උදෑසන 4.15 ට ගමන් ආරම්භ කල අප උදෑසන ආහාරය ලබා ගැනීම සඳහා සංඛපාල රජමහ විහාරය වෙත ගියෙමු. උදෑසන ආහාර ලබා ගත් පසු නැවතත් Leisure World වෙත ගමන් ආරම්භ කලෙමු. උදෑසන 10.30 පමන වන විට ගමනාන්තයට ලගා වු අතර ඒ වන විටත් විශාල …