rainbow leisure world trip

2019 Riverstone

රේන්බෝ පරිගණක පාසලේ පළමු NVQ L3 පාඨමාලාව හැදෑරූ දරුවන් සමග සුන්දර චාරිකාවකට සහභාගි වුණෙමි. රිවස්ටන් කඳු පන්තිය බලා සූදානම් කර තිබූ චාරිකාව ඉතා සාර්ථක ලෙස ආරම්භ කර අවසන් කරන ලදී. චාරිකාවේ පිංතූර සියල්ල පහලින් බලන්න… 

2019 Galle

2019. 08. 11 දින අප විසින් අධ්‍යාපනික වටිනාකමකින් යුතු ස්ථාන බොහොමයක් නැරඹීම සඳහා අපගේ කුඩා දරුවන් රැගෙන ගාල්ල බලා පිටත් වුනෙමු එහිදී මෑතකදී විවෘත කරන ලද බෙලිඅත්ත දුම්රිය ස්ථානය මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය මඩොල් දූව හා ඉපැරැණි ගාලුකොටුව ද නැරඹීමේ අවස්ථාව අපගේ දරුවනට උදා වුනෙමි. සියලු ස්ථානයන් නරඹා අවසානයේ අප නැවතත් මොනරාගල බලා පිටත් වුණෙමි සාර්ථක …

2019 Galle Read More »

2018 Leisure World

2018/10/07 දින අපගේ ආදරණීය 6 ශ්‍රේණිය දරුවන් රැගෙන Leisure World බලා පිටත් වුනෙමි. එහිදි ඡායාරූපයට නැගුණු අවස්ථා කිහිපයක් පහත වේ.

2018 pasikuda

2018 වසරේ අපගේ 7,8,9 ශ්‍රේණියේ සිසු/සිසුවියන්ද රැගෙන ඔවුන්ගේ සතුට උදෙසා පාසිකුඩා බලා පිටත් වුනෙමි. ආරම්භයද ඉතා සාර්ථක වු මෙම චාරිකාවද ඉතා සාර්ථකව අවසන් කර ගැනීමට අපට හැකියාව ලැබිණ. චාරිකාවට අදාල පින්තූර පහත ඇත.

2017 Infortel

2017/11/02 වන දින අපගේ සාපෙළ / උපෙළ දරුවන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති දකුණු ආසියාවේ විශාලතම ICT ප්‍රදර්ශණය වන INFORTEL ප්‍රදර්ශණය නැරඹීම සඳහා රැගෙන ගියෙමු. එහිදි ඡායාරූපයට නැගුණු අවස්ථා පහත වේ.