rainbow kumana trip

2019 Riverstone

රේන්බෝ පරිගණක පාසලේ පළමු NVQ L3 පාඨමාලාව හැදෑරූ දරුවන් සමග සුන්දර චාරිකාවකට සහභාගි වුණෙමි. රිවස්ටන් කඳු පන්තිය බලා සූදානම් කර තිබූ චාරිකාව ඉතා සාර්ථක ලෙස ආරම්භ කර අවසන් කරන ලදී. චාරිකාවේ පිංතූර සියල්ල පහලින් බලන්න… 

2018 Leisure World

2018/10/07 දින අපගේ ආදරණීය 6 ශ්‍රේණිය දරුවන් රැගෙන Leisure World බලා පිටත් වුනෙමි. එහිදි ඡායාරූපයට නැගුණු අවස්ථා කිහිපයක් පහත වේ.

2018 pasikuda

2018 වසරේ අපගේ 7,8,9 ශ්‍රේණියේ සිසු/සිසුවියන්ද රැගෙන ඔවුන්ගේ සතුට උදෙසා පාසිකුඩා බලා පිටත් වුනෙමි. ආරම්භයද ඉතා සාර්ථක වු මෙම චාරිකාවද ඉතා සාර්ථකව අවසන් කර ගැනීමට අපට හැකියාව ලැබිණ. චාරිකාවට අදාල පින්තූර පහත ඇත.