2026 Sigiriya – September
රේන්බෝ පරිගණක පාසලේ 2026 වාර්ශික චාරිකාව සඳහා මෙවර අප තෝරා ගනු ලැබුවේ දරුවන්ට අධ්‍යාපනික දැනුුම හා වටිනාකම් එකතු කර ගත හැකි පැරණි හෙල විස්කම් සහිත සුවිශේෂී ස්ථාන කීපයකි. සිගිරීය එහි ප්‍රධාන ගමනාන්තය වූ අතර අපගේ පාසලේ ඉගෙනුම ලබන බොහෝ දරුවන්ගේ පළමු සිගිරී චාරිකා ගමනද වූයේ මෙම චාරිකාවයි. ඒකී සුවිශේෂි අවස්ථාවද අපගේ දරුවන් ඉතා ඔනෑ කමින්
2026 Sigiriya – September Read More »
