මුලින්ම විශේශයෙන්ම කියන්න ඕනී මේ

මුලින්ම විශේශයෙන්ම කියන්න ඕනී මේ ටික කාලේ මට හමු උන හොදම වගේම අපි එක්ක ඉන්න ලගම යාලූවෙක් විදිහට විහිලු කර කර අපිත් එක්ක හිටිය හොදම ගුරුවරයෙක් 🥺❤️ ස්කෝලේ ගියපු කාලේවත් මේ තරම් යාලුවෙක් වගේ හිටිය ගුරුවරයෙක් හම්බුනේ නෑ. 😒🥺❤️ ක්ලාස් එකට යද්දි පොඩි බයකුත් තිබ්බා මට පුලුවන් වෙයිද කියලත් ඒත් සර් කියලා දුන්න ඒවා හොදට තේරුනා . තේරෙන්නේ නැති දෙයක් උනත් ඕනීම වෙලාවක බනින්නේ නැතුව කියලා දෙන best ගුරුවරයෙක් 🥺❤️🥺.

Madushika / 2025