සර්.අපි හැමෝම L3 අරන් Final Assessment එක pass උනේ සර් නිසා තමයි.සර්ගෙ උපරිම කැපවීමයි අපේ මහන්සියේ ප්රතිඵලයක් විදිහට තමයි අපි හැමෝම pass උනේ.එදා partya තිබ්බ දවසේ සර් කාටහරි තමන්ගේ අදහස් කියන්න කිව්වම එවෙලෙ කතා කලේ නැතත් අද මම මගේ අදහස් මෙහෙම ප්රකාශ කරන්නම්……
මං Rainbow එකට එනකොට ආවේ මොකුත්ම දන්නේ නැතුව.එදා පටන් ගත්ත ඒ ගමන ඊයෙන් අවසන් වෙනකොට මට මං ඉගෙන ගත්ත දේවල් ගැන සතුටක් වගේම දුකකුත් දැනුනා.
ඇත්තටම සර් අපිට ආදරණීය තාත්තා කෙනෙක් වගේ.අපි හැමෝටම එක වගේම සර් සැලකුවේ.මම කවදාවත් දැකලා නැ සර් තරහින් ඉන්නවා.ඒ තරම් හොඳ හදවතක් සර්ට තියෙන්නේ.දැන්කාලෙ සර් වගේ හොඳ ගුරුවරු අඩුයි.සර් වගේම තමයි නිලන්ත සරුත්.අපි වෙනුවෙන් හුඟක් මහන්සි වුණා.අපි වගේ දරුවන් සිය දහසකගේ ඇස් පාදන්න සර්ලට ශක්තිය ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා සර්….♥️♥️
Ashini ICTT/2024/II

