????️…… විශයට පමණක් සිමා

විශයට පමණක් සිමා නොවු ජිවිත ගමනේ පියගැට පෙළ නගින්නට…… ඔබ අපට දෙන අත්තිවාරම මහ මෙරක් තරම්ය..☺️ ගුරුපියාණනි ඔබට නිදුක් නිරෝගි දිර්ඝායුශ ලැබේවා!!!!!
ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා… ✊