මුලින්ම අපේ සර් ට ගොඩාක්

මුලින්ම අපේ සර් ට ගොඩාක් ස්තූතියි අපිට හොදට උගන්නලා අපිව practice කරවලා අපේ දැනුම වැඩි දියුනු කලාට ???? . ඇත්තටම ගොඩාක් දුක හිතුන දවසක් අද( 2024-07-04) මොකද සර් එක්කත් අපේ සහෝදර යහලු යෙහෙලියෝ ටික එක්කත් වෙන්නවෙලා යන්න වෙන නිසා ????
මම හිතනවා මේ ගෙවුන මාස හතර ඇතුලෙ අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ict දැනුමටත් අමතර බාහිර දේවලුත් අපිට සර් කියලා දුන්නා හසිත සර් කියන්නෙ මට නම් චරිතයක් .. ???? කොච්චර සර් අපෙන් සමාව ඉල්ලුවත් මම නම් හිතන්නෙ නෑ සර් අපේ හිත් චුට්ටක් වත් රිද්දන්න ඇති කියල . හසිත සර් කියන්නෙ වෙලාවකට යාලුවෙක් වෙලාවකට අපේම සහෝදර යෙක් වගේ.. හම්වුන යාලුවො ටිකත් හරිම හොදයි එක්කෙනාට එක්කෙනා උදව් කරගෙන මේ මාස හතර සහයෝගයෙන් වැඩ කලා. ඒ වගේම අපේ නිලන්ත සරුත් ආදරෙන් මතක් කරනවා ..
අවසානෙට මම අපේ සර්ට wish කරනවා සර්ගෙ වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න කියලා .. ඒ වගේම මගේ යාලුවොන්ගෙන් ඉගෙන ගන්න දේවල් සාර්තකෙ වෙලා , ලස්සනම ලස්සන අනාගතයක උරුමක්කාරයෝ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
බුදුසරණයි … ????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *