ගොඩක් සතුටුයි මෙ පාඨමාලාවට සම්බන්ද වෙන්න ලැබුන එක ගැන..IT පාඨමාලාවක් හොයන කෙනෙක්ට highly recommend කරන්න පුලුවන් පාඨමාලාවක්…❤️🔥❤️🔥
කෝස් එකට ආව මුල්ම දවසෙ හිතුවෙ වත් නැති විදියට යාලුවෝ ගොඩක් හම්බ උනා…ඒ වගේම ආදරනීය ගුරුවරු දෙන්නෙක්…
ඇත්තටම අපෙ බැජ් එකෙ හිටිය අය මේ මාස හතර වගෙ කෙටි කාලෙකට හැමෝම එකට එකතු වෙල එකිනෙකට උදව් කරමින් එක්සැම් එක වෙනකම්ම හැමොමවම ගොඩ දාගෙන එකම ගමනක් ගියා….😍✊
සර් ගැන කියන්න ඔනෙ අනිවර්යෙන්…සර් උගන්නව හොදට තේරෙනව ….ඕනම දෙයක් අහන ඔනම වෙලවක කියල දෙනව…යාලුවෙක් වගේ හැම ලමයටම තමන්ගෙම ලමයෙක් වගෙ සැලකුව…ආදරෙන් බලා ගත්ත…❤️🩹
මේ පුංචි කාලයට ලැබුන අත්දැකිම් සහ හිතුවෙ නැති විදියට හම්බ උන යාලුවෝ අමතක කරන්න බැහැ…හිතෙ පොඩි දුකක් තියෙනව මාස ගානක් එකට ඉදල අයෙ හම්බ වෙන්නෙ නැ කියල මතක් වෙද්දි….එත් ඒ බැදිම් නැති වෙනඑකක් නැහැ කියල මන් විශ්වස කරනව…♥♥
ඉතිම් සර් ගොඩක් ස්තූති වගේම පින් …🙏🥰🥰
නොදන්න දෙවල් කියල දීල…අපිට ආදරෙන් උගන්නල අවසන එක්සැම් එකෙදිත් අපිව අත් නොහැර අල්ලන් හිටියට වගේම අපි වෙනුවෙන් මෙ වෙනකම් උන මහන්සියට සහ කැපවීමට…❤️🔥
සර්ට ජයම වෙන්න ඔනේ ..!!😍💓

