සර් ඒ අතීතයට ආයෙ යන්න වෙන්නේ නැති එක ගැන මතක් වෙනකොටත් ලොකු දුකක් එනවා.මට මගේ ජීවිතේ හම්බුන සුපිරි යාලුවෝ සෙට් එකක් හමබුනා මේ පාඨමාලාවෙන් ඒවගේම මගේම සහෝදරියෝ වගේ අක්කලා සෙට් එකක් මට හම්බුනේ ඔය ජීවිතේ පලමු වතාවට ඒ වගේම තමයි මට සර්වත් දැනුනේ මගේම යාලුවෙක් වගේ මට මේ ජීවීතේට හම්බුන කිසිම ගුරු මුස්ටියක් නැති එකම ගුරුතුමා තමයි සර්.අපි ඔක්කොම එකා වගේ ඔක්කොම NVQ LEVEL 3 සමත් උනා.සරුත් සෑහෙන්න කැපකිරීමක් කලා අපිව කොහොම හරි මේ කඩයිම සමත් කරන්න.ඉතින් සර්ට බොහෝම ස්තූතියි 🙏🙏
Nipun-ICTT/2024/II

