National Certificate In
Information and communication Technology Technician
(NVQ L3) – Full Time
නව පාඨමාලා ආරම්භය

2026 සැප්තැම්බර් 14 දින සිට නව කණ්ඩායම සඳහා ළමුන් බඳවා ගැනීම ආරම්භ කරනු ලැබේ. ළමුන් 26 ක් පමණක් බදවා ගන්නා බැවින් අදම ලියා පදිංචි වන්න. තොරතුරු සඳහා අමතන්න. හෝ WhatsApp පණිවුඩයක් තබන්න..
Details of Course
Course Duration : 4 Months
Days and Time: Monday / Tuesday / Thursday / Firday- 8.00 A.M. to 2.00 P.M.
Registration Fee: 500, Course Fee : Rs. 24,000.00, Examination Fee: Depending on count of Students, Certificate Fee: 500
Entry Qualifications: Up to G.C.E. O/L
Course Contents (ICTT – NVQ Level 3 Curriculum)
- Maintain files & folders.
- Performing word processing
- Preparing spreadsheets
- Preparing presentations
- Performing basic operations of cloud computing, including internet and email services
- Performing basic database manipulation
- Computer system, network, and peripherals
- Communication skills for the workplace
- Occupational literacy and numeracy
- Teamwork
- Occupational Safety & Health and Environmental Aspects
Scan and Join WhatApp Group

ඉහත ඇති QR එක Scan කර හෝ පහත Link එක භාවිතා කර Group එක හා සම්බන්ධ විය හැකිය.

ආදරණීය හසිත සර්,
මුලින්ම අපි වෙනුවෙන් මේ මාස පහ පුරාම සර් මහන්සි වෙලා කරපු ඒ හැම කැපකිරීමකටම හදවතින්ම ගොඩක් ස්තූතියි සර්.මුලින්ම මේ කෝස් එකට එද්දිනම් ටිකක් බයක් තිබුනා. මෙක කරගන්න පුළුවන් වෙයිද කියලා. ඒත් සර් අපිට හැමදේම හොදට තේරුම් කරලා, පැහැදිලිව හැමදේම කියලා දුන්න හින්දා මෙක හොදට ඉගෙන ගන්නත්, මේ Exam එක පාස් වෙන්නත් පුළුවන් උනා..
මේ කෝස් එකෙදී හොද යාලුවො ටිකක් හම්බ උනා. එයලත් එක්ක එකට වැඩකරන්න ඉගෙන ගත්තා එක ගැනත් ඇත්තටම සතුටුයි. සර් අපිට කියලා දුන්න ICT දැනුමටත් වඩා ජීවිතේ ගැන ලස්සන පාඩම් ගොඩක් සර්ගෙන් මම ඉගෙන ගත්තා.
සර් අපි ගැන හිතලා ඉවසීමෙන්,ආදරයෙන් උගන්නපු ඒ හැමදේකටම ගොඩක් ස්තූතියි සර්. සර් වගෙ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුන එක ඇත්තටම වාසනාවක් කියලා මට හිතෙනවා. ජීවිතේ කවදාවත් අමතක නොවෙන ගුරුවරයෙක් විදිහට සර් හැමදාමත් අපේ මතකයේ ඉන්නවා. ❤️
සර්ට නිරෝගී සුවය, සතුට හා තවත් ලමයින්ගෙ ජීවිත ලස්සන කරන්න පුළුවන් වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා. 🌈
ස්තූතියි සර්….. 🤍🎀

මම NVQ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ O/L වලින් පස්සේ. RAINBOW INFORMATICS ආයතනය කියන්නේ මම පොඩි කාලේ ඉඳන් ICT විෂය හැදෑරු ආයතනයක් වගේම ඒ විෂයට කැමැත්තක් ඇති කරපු තැනක්. සර්ලගේ දැනුවත් කිරීම සමග මම NVQ පාඨමාලාවට බැඳෙන්න තීරණය කළා. විශේෂයෙන් කියන්න ඕන අපේ හසිත sir ගැන මොකද මේ පාඨමාලාවේ ආරම්භයේ ඉදලා අවසානය වෙනකන්ම sir අපි වෙනුවෙන් ගොඩාක් කැපවීම් කළා. මුලින්ම computer එකක් අල්ලපු කෙනාගේ ඉදලා හැමෝටම හරි සරලව ආදරණීයව ඉගැන්නුවා. විෂය දැනුමෙන් වගේම විෂය බාහිරව සමාජ දැනුමෙනුත් අපිව පෝෂණය කළා. Exam එකක් උනත් අපි හැමෝම හරි නිදහසේ ඉගෙන ගත්තේ අපේ sir ගේ ඒ ආදරණීය ඉගැන්වීම් රටාව නිසා.. විෂය වගේම මේ පන්තිය නිසා මගේ ජීවිතේට තව මතකයනුත් එකතු උනා.. මුලින්ම පන්තියට එද්දී අදුරන්නේ නැති එක එක වයස්වල අය හිටියත් පාඨමාලාව ඉවර වෙද්දී අපි හැමෝම හොඳ යාළුවෝ උනා.. එකිනෙකාට උදවු කර ගත්තා.. සාමූහිකව වැඩ කළා.. බෙදා හදාගෙන කන්න බොන්න පුරුදු උනා.. ඒ වගේම අපේ batch එකේ හැමෝම exam pass වුණ එකත් ලොකු සතුටක් දැනුන අවස්ථාවක් උනා.. ඉතිං අවසානයේ මම Rainbow informatics ආයතනයේ නිලන්ත සර්ටත් හසිත සර්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අනාගතය වෙනුවෙන් මේ වගේ අවස්ථාවක් ලබා ගැනීමට අපිට උදවු කිරීම සම්බන්ධව.

Mama ada me thathve inne hasitha sirge kapavimay nilantha sirge magapenvimay nisa mata hoda yalovo tikk labuna e hamotama goodak sthuthiy

මේ පාඨමාලාව කරන්න තෝරගත්ත එක මම ගත්ත නිවැරදිම තීරනයක්…. ඒ නිසා මට හොද ගුරුවරයෙක් සහ හොද යාලුවෝ ටිකක් හම්බුනා…. මේ පොඩි කාලෙ ඇතුලත අපි හිටියෙ පුංචි පවුලක් වගේ🫂🫶….. කවදාවත්ම අමතක නොවන ලස්සන මතක ගොඩාක් එක්ක අද මම තනිවෙලා🥺💔….. අනේ ආයෙමත් ඒ දවස් වලට යන්න තිබ්බා නම් කියල හිතුන වාර අනන්තයි😇❤️🩹……. මෙච්චර ලස්සන බැදීම් ගොඩාක් මාස 4ක් වගේ පොඩි කාලෙකින් ඇති උනේ කොහොමද කියන එක පුදුමයි 🤍🙃…..
කවදාවත් computer එකක් අල්ලලාවත් නොතිබුනු මම අද සාර්ථකව NVQ Level 3 අවසන් කරපු ලමයෙක් උනේ සර්ගෙ දක්ශතාවය නිසාමයි…… ඇත්තටම මට කවදාවත්ම ඒ වගේ ගුරුවරයෙක් හම්බවෙලා තිබුනෙ නෑ…. අපේ සර් තමයි මට හම්බුන හොදම ගුරුවරයා කියල මම කියන්නෙ ආඩම්බරෙන්😌…… සර් ඒතරම්ම වැදගත්, නිහතමානි, ලස්සන අදහස් තියෙන චරිතයක්🫣❤️… හැබැයි සමහර වෙලාවට අපේ සර්ත් පොඩි ලමයෙක් වගේ…… ඒ කියන කතා, කරන වැඩ අපි වගේමයි…… අපි හැරෙන පමාවෙන් අපිව තේරුම් ගන්න විදිය හරිම පුදුමයි🥺💚…… කවදාවත්ම අපේ හිත රිදෙන විදියට කතාකරලා නෑ…… අපි කරපු පිස්සු වැඩ, මෝඩ කතා ඉවසගෙන අපේ හිත් නොරිද්දුවාට සර්ට බොහෝම ස්තූතියි👑️🫂….
මම පොඩි නංගිලා මල්ලිලාට මේ පාඨමාලාව කරන්න ආරාධනා කරන්නෙ ගොඩක් විශ්වාසෙන්…… එන්න ඇවිත් හොද ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න, හොද යාලුකම් ගොඩනගාගන්න, ලස්සන බැදීම් හදාගන්න, ජීවිතේට, අනාගතේට වැදගත් දක්ශතාවයක් ඉගෙන ගන්න🫴🥰…….
මගේ ජීවිතේ ලස්සනම කාලෙ ලස්සන මතක වලින් පුරවපු අපේ සර්ටත්, මගේ යාලුවන්ටත් බොහොම ස්තූතියි……
මම ඔයාලට ගොඩාක් ආදරෙයි…..💫❤️

Rainbow ආයතනයෙන් කරන මේ කෝස් එක ඇත්තටම වටිනවා… සර් මම මේ කෝස් එකට ඇවිත් මුල්ම කාලෙ ඇත්තටම මම ලොකු ආසාවකින් නෙවෙයි ආවේ මුලින්… ඒත් පස්සෙ මට තේරුනා මේක ගොඩක් හොදයි කියලා…🥹 ඊට පස්සෙ අන්තිම කාලෙ තමයි ටිකක් උනන්දු උනේ කෝස් එකට…🥹 ඇත්තටම කෝස් එක ගොඩාක් හොදයි..🥹🤍 සර්… කොහොම හරි සර්ගෙ උදව් එක්ක exam එකත් කරලා ඒතත් පාස් දැන් ඇත්තටම ගොඩාක් සතුටුයි මට මේ කෝස් එකට ආවට සර් උගන්වනවත් ගොඩාක් හොදයි… ගොඩාක් හොද කෝස් එකක් මට ගොඩාක් සතුටුයි…🥹🤍

මුලින්ම විශේශයෙන්ම කියන්න ඕනී මේ ටික කාලේ මට හමු උන හොදම වගේම අපි එක්ක ඉන්න ලගම යාලූවෙක් විදිහට විහිලු කර කර අපිත් එක්ක හිටිය හොදම ගුරුවරයෙක් 🥺❤️ ස්කෝලේ ගියපු කාලේවත් මේ තරම් යාලුවෙක් වගේ හිටිය ගුරුවරයෙක් හම්බුනේ නෑ. 😒🥺❤️ ක්ලාස් එකට යද්දි පොඩි බයකුත් තිබ්බා මට පුලුවන් වෙයිද කියලත් ඒත් සර් කියලා දුන්න ඒවා හොදට තේරුනා . තේරෙන්නේ නැති දෙයක් උනත් ඕනීම වෙලාවක බනින්නේ නැතුව කියලා දෙන best ගුරුවරයෙක් 🥺❤️🥺.

ගොඩක් සතුටුයි මෙ පාඨමාලාවට සම්බන්ද වෙන්න ලැබුන එක ගැන..IT පාඨමාලාවක් හොයන කෙනෙක්ට highly recommend කරන්න පුලුවන් පාඨමාලාවක්…❤️🔥❤️🔥
කෝස් එකට ආව මුල්ම දවසෙ හිතුවෙ වත් නැති විදියට යාලුවෝ ගොඩක් හම්බ උනා…ඒ වගේම ආදරනීය ගුරුවරු දෙන්නෙක්…
ඇත්තටම අපෙ බැජ් එකෙ හිටිය අය මේ මාස හතර වගෙ කෙටි කාලෙකට හැමෝම එකට එකතු වෙල එකිනෙකට උදව් කරමින් එක්සැම් එක වෙනකම්ම හැමොමවම ගොඩ දාගෙන එකම ගමනක් ගියා….😍✊
සර් ගැන කියන්න ඔනෙ අනිවර්යෙන්…සර් උගන්නව හොදට තේරෙනව ….ඕනම දෙයක් අහන ඔනම වෙලවක කියල දෙනව…යාලුවෙක් වගේ හැම ලමයටම තමන්ගෙම ලමයෙක් වගෙ සැලකුව…ආදරෙන් බලා ගත්ත…❤️🩹
මේ පුංචි කාලයට ලැබුන අත්දැකිම් සහ හිතුවෙ නැති විදියට හම්බ උන යාලුවෝ අමතක කරන්න බැහැ…හිතෙ පොඩි දුකක් තියෙනව මාස ගානක් එකට ඉදල අයෙ හම්බ වෙන්නෙ නැ කියල මතක් වෙද්දි….එත් ඒ බැදිම් නැති වෙනඑකක් නැහැ කියල මන් විශ්වස කරනව…♥♥
ඉතිම් සර් ගොඩක් ස්තූති වගේම පින් …🙏🥰🥰
නොදන්න දෙවල් කියල දීල…අපිට ආදරෙන් උගන්නල අවසන එක්සැම් එකෙදිත් අපිව අත් නොහැර අල්ලන් හිටියට වගේම අපි වෙනුවෙන් මෙ වෙනකම් උන මහන්සියට සහ කැපවීමට…❤️🔥
සර්ට ජයම වෙන්න ඔනේ ..!!😍💓

Me course eke tibba kale purawatama sir apit vishaya karunu wagema ape jeewithe hadagannath godak dewal kiyl dunna. sir api hamotm eka widihatama salakuwa.Itin mama nam me kale purawatama course ekt awe godak sathutin.Itin sirta api wagema tawa godak lamainta meetat wada hodt ugannanna puluwn wenna kiyl MN parthana karanwa.❤️😊

රේන්බෝ ආයතනය කියන්නෙ මට නුපුරුදු තැනක් නෙමෙයි ..පොඩි කාලේ ඉදන් මන් ඉගෙනගත්ත තැනක්..නිලන්ත සර් එතකොට හසිත සර් ගොඩක් හොදට දන්නවා..ඉතිම්..පාඨමාලාව ගැන යමක් සදහන් කරොත් ගොඩක් හොද වැදගත් පාඨමාලාවක් .හරි ආසාවෙන් මන් නම් පාඨමාලාවට ආවෙ.හසිත සර්ගෙ උගන්වන විදිහට හරි ආස හිතෙනවා ඉගෙනගන්න..it කිව්වම ගොඩක් අය කියන්නෙ අම්මො අමාරුයිනේ..එහෙම නැ .හසිත සර්ගෙන් ඉගෙනගත්තා කියන්නෙ කොහොමත් අමාරු වෙන්න විදිහක් නැ..ඒ තරම් හොදට හැමදේම තේරුම් කරනව .ලගට ඇවිත් දන්නැති දේවල් කියල දෙනව.ගුරුමුශ්ටිය නැතුව උගන්වන ගුරුවරයෙක්.🥰.ඒ වගෙම ලමයි එක්ක හරිම friendly .💗අපිට ඕනිම දෙයක් කතා කරන්න පුලුවන් සර්ත් එක්ක..පුද්ගලික දෙයක් උනත් බය නැතුව කතා කරලා සර්ගෙන් උපදෙසක් ගන්න පුලුවන් .තව මේ මාස 4 ඇතුලත හරිම හොද යාලුවො සෙට් එකක් හම්බුනා.මට හම්බුන හොදම සෙට් එකක් ❤️.යාලුවොත් එහෙම තමා සර්වගේම..දන්නැති දේවල් අනිත් යාලුවන්ට කියල දෙනව කිසිම පැකිලීමක් නැතුව.ඒ අතරත් මටනම් ගොඩක් උදව් උන දෙන්නෙක් ඉන්නවා ..පබසර අයියයි, අචලා අක්කයි කියන්නෙ.තමන් විතරක් ගොඩ යනව කියන තැන නැතුව අනිත් උනුත් ගොඩ දාගෙන ඉස්සරහට යන්න බලන දෙන්නෙක් .❤️🥰.ඒ හැමදේටම හේතුවත් සර් .සර් අපිට කවදාවත් කියල නැ අනිත් එකාට වල කපාගෙන ඉස්සරහට යන්න කියලා.🥰අපි කණ්ඩායම් විදිහට එකතුවෙලා ගොඩ යමු කියලායි හැමදාම කිව්වෙ ❤️…ඉතිම් 🙂..අනේ පන්තිය නම් දාල එන්න ගොඩක් දුක හිතුන..අඩන්න තරම් දුකයි..ආයෙ කවදා මෙතන වාඩිවෙලා සර්ගෙන් ඉගෙනගන්න ද කියල හිතෙද්දි 🥺💔..ගුරුවරයෙක්ට වඩා යාලුවෙක් වගේ සර්..කවදාවත් ජීවිතේට අමතක නොවන ආදරනීය ගුරුවරයෙක් ඉතිම් 🥺💗.මේක ටයිප් කරනකොටත් කදුලු එනව දන්නෙම නැතුව..සර්ව කවදාවත් අමතක කරන්නැ සර්..බලලා යන්න හරි එනව පුලුවන් හැමවෙලාවකම..ගොඩක් ආදරෙයි අපේ හසිත සර්ට..❤️
අහම්බෙන් හම්බුන clz එකක් සර් ඕක අපිට හිතුවෙ නෑ ඉතින් මෙච්චර හොද clz එකක් කියලා මේක . ලොකුම දේ කියන්නෙ සර් ලමයින්ව තේරුන් ගන්න පුලුවන් ගුරුවරෙක් හම්බෙනවා කියන්නේ ආය මාරම දෙයක් එහෙම ගුරුවරු අඩුයි සර් එ කියන්නෙ ඉතින් මාරම ෆිට් නිකන් තමන්ගෙම කෙනෙක් වගෙ පුදුම බැදිමක් සර් ඒක අපි සර් එක්ක හිටියෙ මාස 04 ක කාලයක් හිතා ගන්න බැරි විදියහට කාලෙ ගෙව්නා හරි ඉක්මන්ට ඕන විදිහක ඕන ප්‍රශ්නයක් කියන්න කියන්න පුලුවන් තෙරුන් ගන්න පුලුවන් හදවතට දැනුන ගුරුවරෙක් හසිත සර් කියන්නෙ ඉතින් course එකත් මරු සර් බැන බැන හරි ඔහොම නෙවෙයි මෙහෙම කරපන් යකො කිය කියා අපිව ගොඩ දැන්මට ඇත්තටම මාරම සතුටුයි සර් මොකද ඔහොම හදවතටම දැනෙන ගුරුවරු හරි අඩුයි ඕන තරන් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තියෙනවා සර් ඒත් ලමෙක් තේරුන් ගන්න පුලුවන් සර් වගෙ ගුරුවරු හරි අඩු සර් ඇත්තටම අපි සර් එක්ක ගෙව්න කාලෙ ඉවර උනාට අපිට සර් එක්ක තියෙන සම්බන්දකම නවතින් නෑ සර් අවසාන දවසේ අපිට කිව්වෙ උබලා කොච්චර ලොකු ලමයි උනත් උබලා හැසිරෙන්නෙ තාම පොඩි උන් වගෙ ඒ ගතිගුන නැති කර ගන්න එපා කියලා ඇත්තටම මාරම සතුටුයි සර් වගෙ ගුරුවරෙක් හම්බුන එකට අපිට ඉතින් හදවතින්ම සුභ පතනවා සර් අපේ අනාගතේ හදා ගන්න උදව් කරාටත් සර්ගෙ ඉදිරි කටයුතු සුභ වෙන්නත් කියලා අපි ආය දවසක හම්බෙමු සර් බැදිම මෙතනින් නවතින්නැ කවදත් හදවතෙ උඩින්ම ඉන්න ගුරුවරෙක් Thank you sir ❤️❤️

ගොඩක් ස්තුති සර්ට මේ දේ හරියට කරගන්න උදව් කලාට ඉගැන්නුවාට❤️ කියන්න දෙයක් තේරෙන්නෙත් නෑ මේවගේ මුකුත් කියලා නැති නිසා. ඇත්තටම ඒ ගෙවුන කාලය නම් මරු මාස 4 නැතුව මාස 10ක් වුනත් ඉන්න පුළුවන් කිසිම අවුල් වගේ ගතියක් දැනුනේ නෑ පිට තැනක් වගේ හිතුනේ නෑ. මාරම friendly විදිහට අපිට ඉගැන්නුවා. ඒවගේම වැඩ ටිකත් හොදට කරගත්තා. ඕනම කෙනෙක්ට අනිවාර්යයෙන්ම recommend කරන්න පුළුවන් තැනක්. ජීවිතේට ගොඩක් දේවල් එකතු කලා. ඉතිම් ගොඩක් ස්තුති අපි එක්ක දිගටම හිටියට හසිත සර්ට නිලන්ත මාමට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️

ඉතා හොදයි

Attama kiwwot mm kalin it course 2 kta giya ekkwat mata nm mokut terunet na anika e guruwaru pawa wadiya dan nati deyk wat ahnn wat hithun na et mm rainbow ekt awit hasitha sir ekk 1 dawasema wada krapu dawase idalama mata sir hodi e wagema mat A/l kle idanma uganwapu guruwaru wagema hasitha sirut mata godk danuna e wagema mata sir gana loku wishwasayk tibba sir ugannwana widiyata sir kata krna widiya e hamdetama mata godk hodi kiyl hithuna mata nm sir ekk gewunu hama dawasakma ada wage mataki sir nm harima hodi mata course ekta apu dawase idala kisima wenasak krla na sir mm dan nati onima deyk sir kiyl deela tiynwa mata nm sir kawadawat amataka wen na ❤️❤️❤️💐 sirge idiri wada katayatu hodin karanna labena kiyla mm suba patanwa mage jeewite mata labunu hodama hoda guruwarayek hasitha sir hmadama mage hite eka tiynwa ❤️💐 mm ruwani

සර් ඒ අතීතයට ආයෙ යන්න වෙන්නේ නැති එක ගැන මතක් වෙනකොටත් ලොකු දුකක් එනවා.මට මගේ ජීවිතේ හම්බුන සුපිරි යාලුවෝ සෙට් එකක් හමබුනා මේ පාඨමාලාවෙන් ඒවගේම මගේම සහෝදරියෝ වගේ අක්කලා සෙට් එකක් මට හම්බුනේ ඔය ජීවිතේ පලමු වතාවට ඒ වගේම තමයි මට සර්වත් දැනුනේ මගේම යාලුවෙක් වගේ මට මේ ජීවීතේට හම්බුන කිසිම ගුරු මුස්ටියක් නැති එකම ගුරුතුමා තමයි සර්.අපි ඔක්කොම එකා වගේ ඔක්කොම NVQ LEVEL 3 සමත් උනා.සරුත් සෑහෙන්න කැපකිරීමක් කලා අපිව කොහොම හරි මේ කඩයිම සමත් කරන්න.ඉතින් සර්ට බොහෝම ස්තූතියි 🙏🙏

මෙම පාඨමාලාව ඉදිරියේදි අප අනාගතය
වෙනුවෙන් බෙහෙවින්ම වැදගත්. ඒ වගේම මෙම
පාඨමාලාව උගන්වනු ලබන හසිත සර් ලමයි සමග ඉතාමත් හොද සුහද ශීලිව කටයුතු කරමින් අපසමග සිටියා. මෙම පාඨමාලාව ආරම්භයේ සිට අවසානය දක්වා හසිත සර් අප සමග රැදි සිටියා. මෙම පාඨමාලාව මෙලෙස ආරම්භ කිරිම ගැන මම බෙහෙවින්ම සතුටු වෙනවා

පලමුවෙන්ම කියන්න ඕන රේන්බෝ ආයතනයෙන් ඉගෙන ගන්න ලැබුන එකම ලොකු භාග්‍යක්❤️.කම්පියුටරයක් ඔන් කරගන්නවත්,ෂට් ඩවුන් කර ගන්නවත් අඩුම කිසිම දැනුමක් නැතුව ආව මම අපේ හසිත සර්ගේ මගපෙන්වීම නිසාම සාර්ථකව හැම දෙයක්ම ඉගෙන ගන්න ලැබුනා.විශේෂයෙන් කියන්න ඕන මාස 4ක් වගේ පුංචිම කාලයක් උනත් මගේ ජීවිතේ මට හම්බ උන ගොඩක්ම නිහතමානි ,ආදරණීය,ළමයිට ගොඩක්ම ලෙන්ගතු ගුරුවරෙයෙක් විදිහට මම හසිත සර් ව දකින්නෙ.❤️ කවදාවත්ම අපේ හිත රිදෙන්න වචනයක් කියල නෑ අපේ සර්.පොඩි පොඩි දේවල් වලට චුට්ටක් සැර කරාට ඒ දේවල් හිතේ තියාගෙන තරහෙන් ඉදලා නෑ කවදාවත්ම.වෙලාවකට තාත්තෙක් වගේ සමාජෙ ගැන,සමාජේ ඉන්න ඕන විදිහ හැම දෙයක්ම කියල දුන්න අපිට.මගේ ජීවිතේ නම් මේ වෙනකල්ම හසිත සර් වගේ සර් කෙනෙක් හම්බ වෙලා නෑ ඒ තරම් මනුස්සකම පිරුණු ආදරණීය ගුරුවරෙයෙක්❤️❤️.සර්ගේ කැපවීම නිසාම එක්සෑම් එකත් සාර්ථකව අවසන් කර ගන්න ලැබුනා.සර්ට ගොඩක් පිං🥺හැමදාමත් ආදරණීය ගුරුවරයෙක් විදිහට සර් හදවතේ ඉන්නව.අනිවාර්යයෙන්ම සර්ව බලල යන්න එනව පුලුවන් වෙලාවක.අපේ ජීවිත ජය ගන්න කැපවෙනව වගේම සර්ගෙත් හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව❤️❤️ සර්ට බුදුසරණයි 🥺🙏🙏🙏🙏

ආයුබෝවන් සර් 😊
මුලින්ම කියන්න ඕනි මෙ වතාව මෙම පාඨමාලාවෙ ලමුන් 19දෙනා අතරට මටත් එක් වෙන්නෙ ලැබුන එක මගේ වාසනාවක්.
සර් අපි වෙනුවෙන් භාරගත්ත ඒ වගකීම වෙනුවෙන් සර්ට බොහොම ඉස්තූතී වන්ත වෙනව.
පාඨමාලා කාලය තුල යම් යම් බාදාවන් පැමිනියත් සර් ඒ සියල කලමනාකරනය කර ගනිමින් අපිට ඉගැන්වු පිලිවෙල අගේ කරන්න ඕනි කරුනක්.
ඔබ වැනි ගුරුවරයෙකු හා ගතවුනු ඒ කාලය හරිම සුන්දරයි. ඒ පිලිබදව සතුටක් මෙන්ම දුකකුත් තියෙනව . සර් අපි වෙනුවෙන් කරන්න පුළුවන් කැපකිරීම් කරා. ඒකට සර්ට ගොඩක් පින් 🙏
සර් ගොඩක් මහන්සි උනා අපිට දැනුම දෙන්න. යම් යම් තැන්වල අපේ අතින් සුලු වැරදීම් සිද්ද වෙන්න ඇති. ඒ හැමදේටම මට සහ මෙම පාඨමාලාවේ අනෙකුත් සහෝදර සහෝදරියන් වෙනුවෙනුත් මම සර්ගෙන් සමාව අයදිනව 🙏
කුඩා වෙලාවක උවද අප සැමගේ සතුට සහ සමගිය වැඩි වඩියෙන් ඔප් නැන්වීම සහ පාඨමාලාව තුල සිටින සියලු සිසුන් එකම පවුලක ලමුන් සේ හැගෙන්න ඔබ විසින් සන්විදානය කල පුන්චි පාටිය ඇත්තෙන්ම හොදයි. ඒ
වෙනුවෙන්ද සර්ට බෙහෙවින් ස්තුති වන්ත වෙනව. 🙏
පාඨමාලා කාලය තුල කිසිදු සිත් රිදවීමකින් තොරව ඉතා පැහැදිලි ලෙස ඉගැන්වූ ඔබට බොහොමතම ස්තූති වන්ත වන අතර. එම ගතවූ කාලය තුල මා අතින් සර්ට කේන්ති යන දෙයක් සිදු වුනානම් එයටද මා ඔබෙන් සමාව ඉල්ලා සිටිනව 🙏
ජීවිතේ මෙතෙක් කල් ඉගෙන ගත් ගුරුවරුන් අතරින් ඔබ සුවිශේශී ගුරුවරෙයෙක් . ඔබවැනි ගුරුවරෙයෙක් මාහට කිසිදා අමතක වන්නෙ නෑ. ඔබ කියාදුන් කතාන්දර තවමත් මතකයි. ඇත්තෙන්ම ඉතාම දක්ශ සහ ගුනගරුක ගුරුවරෙයෙක් . මා වැනි ලමුන් සිය දහස් පිරිසකට මෙලෙස දැනුම ලබා දීමට ඔබට දිනෙන් දිය ශක්තිය දයිරිය ලැබේවා කියල මම් ප්‍රාර්තනා කරනව 🙏🙏
පාඨමාලාව නිමාවී උවද අපි සැමට ඔබ වෙනුවෙන් වචනයක් හෝ පැවසීමට මෙවන් අවස්තාවක් ලබාදුන්නටද බෙහෙවින්ම ස්තුති.🙏
එමෙන්ම මෙම පාඨමාලාව සදහා දායකවූ සියලූම ගුරු මව් වරුන්ටද පියවරුන්ටද. ආයතන ප්‍රදානීන් ඇතුලු සියලුදෙනාට බෙහෙවින්ම ස්තූතී. 🤝
මීට = K.S.D චතුරිකා සෙව්වන්දි

සර්.අපි හැමෝම L3 අරන් Final Assessment එක pass උනේ සර් නිසා තමයි.සර්ගෙ උපරිම කැපවීමයි අපේ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි හැමෝම pass උනේ.එදා partya තිබ්බ දවසේ සර් කාටහරි තමන්ගේ අදහස් කියන්න කිව්වම එවෙලෙ කතා කලේ නැතත් අද මම මගේ අදහස් මෙහෙම ප්‍රකාශ කරන්නම්……
මං Rainbow එකට එනකොට ආවේ මොකුත්ම දන්නේ නැතුව.එදා පටන් ගත්ත ඒ ගමන ඊයෙන් අවසන් වෙනකොට මට මං ඉගෙන ගත්ත දේවල් ගැන සතුටක් වගේම දුකකුත් දැනුනා.
ඇත්තටම සර් අපිට ආදරණීය තාත්තා කෙනෙක් වගේ.අපි හැමෝටම එක වගේම සර් සැලකුවේ.මම කවදාවත් දැකලා නැ සර් තරහින් ඉන්නවා.ඒ තරම් හොඳ හදවතක් සර්ට තියෙන්නේ.දැන්කාලෙ සර් වගේ හොඳ ගුරුවරු අඩුයි.සර් වගේම තමයි නිලන්ත සරුත්.අපි වෙනුවෙන් හුඟක් මහන්සි වුණා.අපි වගේ දරුවන් සිය දහසකගේ ඇස් පාදන්න සර්ලට ශක්තිය ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා සර්….♥️♥️

මුලින්ම අපේ සර් ට ගොඩාක් ස්තූතියි අපිට හොදට උගන්නලා අපිව practice කරවලා අපේ දැනුම වැඩි දියුනු කලාට ???? . ඇත්තටම ගොඩාක් දුක හිතුන දවසක් අද( 2024-07-04) මොකද සර් එක්කත් අපේ සහෝදර යහලු යෙහෙලියෝ ටික එක්කත් වෙන්නවෙලා යන්න වෙන නිසා ????
මම හිතනවා මේ ගෙවුන මාස හතර ඇතුලෙ අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ict දැනුමටත් අමතර බාහිර දේවලුත් අපිට සර් කියලා දුන්නා හසිත සර් කියන්නෙ මට නම් චරිතයක් .. ???? කොච්චර සර් අපෙන් සමාව ඉල්ලුවත් මම නම් හිතන්නෙ නෑ සර් අපේ හිත් චුට්ටක් වත් රිද්දන්න ඇති කියල . හසිත සර් කියන්නෙ වෙලාවකට යාලුවෙක් වෙලාවකට අපේම සහෝදර යෙක් වගේ.. හම්වුන යාලුවො ටිකත් හරිම හොදයි එක්කෙනාට එක්කෙනා උදව් කරගෙන මේ මාස හතර සහයෝගයෙන් වැඩ කලා. ඒ වගේම අපේ නිලන්ත සරුත් ආදරෙන් මතක් කරනවා ..
අවසානෙට මම අපේ සර්ට wish කරනවා සර්ගෙ වැඩකටයුතු සර්වප්රකාරයෙන් සාර්තක වෙන්න කියලා .. ඒ වගේම මගේ යාලුවොන්ගෙන් ඉගෙන ගන්න දේවල් සාර්තකෙ වෙලා , ලස්සනම ලස්සන අනාගතයක උරුමක්කාරයෝ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
බුදුසරණයි … ????
ලස්සන හීන වලට පණ පොවන්නට වෙරදරන මේ ජීවිතේ , ඒ හීන පස්සේ දුවන අපිට හමුවුන සොදුරු නවාතනක් විදියට Rainbow computer School හැදින්වුවොත් මං හරි ඇති .
ඉතින් මං පුංචි අදහසක් මතකයක් විදියට ක්ලාස් එක ගැන මේ විදියට තියන්නම් .
ICTT – NVQ Level 3 – 2023 I කණ්ඩායමට තමා මට ජොයින් වෙන්න ලැබුනේ .
A/l වලින් පස්සේ result එනකල් qualifications හදාගන්න ඕනි වුනත් කොහොමද ඒක කරන්නේ කියලා අදහසක් තිබුනේ නෑ . යාලුවෝ ටික එකතු වෙලා එක එක course හෙව්වා . සමහර course වලට යන්න එන්න අපහසුයි නැතිනම් කෝස් ෆ්‍රී එක වැඩියි .ඒ අතරේ තමා fb එකේ තිබුන post එකකින් rainbow computer School එකේ IT course එක ගැන දැනගන්න ලැබුනේ . ඇත්තටම කිව්වොත් ජයනි තමා කිව්වේ මේ කොස් එක හොද ඇති පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ කියලා ???? . මට වඩා IT ඉගෙනගන්න ගොඩක් ආස කලේ ජයනි . කෝස් එක ගැන වැඩි විස්තර දන්නේ නෑ. තිබුන නම්බර් එකට මැසේජ් එකක් දාලා විස්තර අරගත්තා. ක්ලාස් එක පටන් ගන්න දවසේ ක්ලාස් එකට ගියේ බය වෙලා හරියට තියෙන තැනවත් දැනගෙන හිටියේ නෑ . අද කාලේ විදියට කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ අමාරුයි . මමයි මගෙ යාලුවෝ දෙන්නකුයි තමා ගියේ . අමාරුවෙන් හරි ක්ලාස් එක හොයාගෙන ගිය මුල්ම දවසේ ක්ලාස් එකට එන්න ඕනි අනිවාර්යයෙන් කියන අදහස සර්ලා දෙන්නගේ කතාවෙන් තේරුම් ගියා. ඇත්තටම එදා තමා දැනගත්තේ අපි හරි course එකක් කොහොමද තෝරගන්නේ කියලා ❤️ . යාලුවාගේ උවමනාව නිසා ආව IT ක්ලාස් එකට මටත් එන්න හිතුනා ඒක නම් වාසනාවක්.????
IT ගැන කිසිම දෙයක් දැනගෙන නම් නෙවෙයි ක්ලාස් එකට ගියේ. A/l වලට GIT වලින් ඉගෙන ගත්ත පොඩි කොටසක් විතරයි දැනගෙන හිටියේ. හරියටම ඒත් IT ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඒත් හසිත සර් කෝස් එකේදී ගොඩක් දේවල් කියලා දුන්නා. IT සරල විදියට word , excel , power point, Assece prectical එක්කම කියලා දුන්නා. නොතේරුනු දෙයක් නැවත නැවත සරලම විදියට කියලා දුන්නා ???? IT විතරක්ම නෙවෙයි ජීවිතේ සමහර අවස්තාවලට අපි කොහොමද මූණදෙන්න ඕනි , ප්‍රශ්න එක්ක කොහොමද අපි ඉස්සරහට යන්නේ. ඒ තැනට කොහොමද තමන්ව තමන් විසින්ම නිර්මාණය කරගන්නේ වගේ ගොඩක් දේවල් අපිට ජීවිතේ ඉස්සරහට යන්න කියලා දුන්නා. ඕනිම ප්‍රශ්නයක් සර් එක්ක කතා කරන්න පුළුවන් ඒවට සර් ලග අනිවාර්යයෙන් උත්තර තියෙනවා ????️ . ඇත්තටම සර් ගැන නම් කියන්න වචන නැහැ ❤️ .මට හම්බවුන ගුරුවරු අතරින් ගොඩක් හදවතට දැනුන කෙනෙක් සර්.
හසිත සර් වගේම නිලන්ත සර් කියන්නෙත් rainbow ආයතනයේ දී අපිට හම්බවුන හොද ගුරුවරයෙක් . සර්ත් අපිට ගොඩක් දේවල් කියලා දුන්නා .ඒ වගේම අපිට ඉස්සරහට යන්න හොද මාර්ග මොනාද කොහොමද ඒවගෙන් ඉස්සරහට යන්නේ වගේ ගොඩක් දේවල් කියලා දුන්නා. නිලන්ත සර් , හසිත සර් කියන්නෙ අපිට අහම්බෙන් හම්බ වුන හොදම ගුරුවරු දෙන්නෙක් ????❤️
එතකොට IT course එකේ හිටිය අනිත් අය ගැන කිව්වොත් එක එක ප්‍රදේශවල හිටිය ගොඩක් යාලුවෝ එකතු වුන තැනක් . එක එක විදියට යාලුවෝ ගොඩක් එකතු වුනා. නංගිලා මල්ලිලා අක්කලා සම වයසේ අය ඔක්කොම එකට වැඩ ටික කරන් ගිය සොදුරු මතක ගොන්නක් තිබුන තැනක් Rainbow computer School කියන්නේ මට නම් ❤️????
හසිත සර් , නිලන්ත සර් බොහෝ ස්තූතියි සර්ලා දෙන්නට මගේ ජීවිතේ එක qualifications එකක් සාර්ථකත්වය නිම කිරීමට උදව් කලාට. ???????????? ඒ වගේම යාලුවෝ හැමෝටමත් ගොඩක් ස්තූතියි මාස 4ක් වගේ කෙටි කාලයකදී ඔක්කොම එකට වැඩ කලාට. තමන් දන්න දේ තව කෙනෙක්ට කියල දීල උදව් කරාට ????????????????????️❤️
හීන වෙනුවෙන් සටන් කරන හැමෝටම තමන්ගේ ගමන් මාර්ගයේ එක් සුදුසුකමක් ( IT ) හදාගන්න හොදම තැන තමා rainbow ආයතනයේ NVQ පාඨමාලාව . අපි වගේම තවත් බොහෝ පිරිසකගේ IT දැනුම ඔප් නංවාලීමට ආයතනයේ සියලුම ගුරුභවතුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මං එක සිතින් ප්‍රාර්ථනා කරනවා ????
මම,
තක්ෂිලා මධුවන්තී .
❤️ සදා රැදීමට නොහැකි නමුත් මේ සංසාරේ හිත බැදි එක් සොදුරු නිවහනක් හද පතුලේ මිහිදන් කර අපේ මතක ගොනුවක් මැදින් ජීවිතේ රංටැබක් වෙත පිය නැගුමට ශක්තිය දුන් ඔබට ආසිරි ❤️
අමතක කරන්න බැරි, හිතට දැනුන එක ම clz එක, හැම දෙයක්ම කියලා දුන්නා. අපි පොඩි දේත් හැමෝම එක්ක බෙදා ගත්තා.???????? දන්නේ නැති දේවල්, අපි හිතන්න ඕන විදිහ, මේ හැම දෙයක්ම ict වලට අමතරව පොඩ්ඩක් හරි ඉගෙන ගත්තා. Sir කියන විහිලු කතා ආයි ආයි අහන්න තිබ්බනම්…..????????..හැමදාම සතුටින් ගියපු, විනෝදෙත් එක්ක වැඩ කරගෙන ගිය ,මට හම්බ උන එකම clz eka……. මන් හිතන්නේ මොණරාගල තියන හොදම තැන ????????❤️????✨️…….Respect and love you sir ❤️♡????✨️♡❤️
ජීවිතේ කවදාවත්ම මේ වගේ ගුරුවරයෙක් හම්බෙලා නෑ.course එකට ආදාල දේවල් මෙන්ම ජීවිතේ ගැන පවා අපි ඉගෙනගත්තා.හැමෝම එක පවුලක් වගේ ඒ දේවල් බෙදාගත්තා. Sir තමයි ඒ කෝස් එක ඇතුලේ අපි හැමෝගෙම තාත්තා.❤️❤️ගොඩක් පින් සර්ට ලමයින්ගේ අනාගතය මේ විදිහට සරසනවට.ගොඩක් දුකයි අද නම් .තවත් කෝස් එක තිබුන නම් කියලා හිතෙනවා.ජීවිතේ ට ගොඩක් දේවල් ලැබුනා. මේ විදිහට හැමෝම කෝස් එක සමත් උනේ සර්ගේ මග පෙන්වීම නිසයි.ගොඩක් පින් සර්ට ❤️❤️
අදනම් කොහොම හරි සෙට් එක ගේමක් ගහල ඔක්කොම pass උනා????????.මේ course එක හින්දා අපිට ගොඩක් හොඳ යාලුවො ටිකක් හම්බුනා????. ඒ වගේම අපේ ජීවිතේට ගොඩක් වටිනා දේවල් කියල දෙන්න අපිට රත්තරන් සර් කෙනෙක් හම්බවුන❤️. අද කොහොම හරි සෙට්ම pass උනේ සර් නිසා. Thank you sir????. අපිට වඩා වයසින් වැඩි උනත් අක්කලා ටික අපිත් එක්ක හිටියේ අපේම සහෝදරයන් වගේ????. ඇත්තටම course එකකින් මේ වගේ set එකක් හම්බවුනාමයි????. අයේත් එන්න හිතෙනවා සර්ගේ කතා අහල හිනා වෙන්න????. තව අපි කාපු තරම් ????. අම්මෝ සර්ගේ බෙදිද්ල ????. ඇත්තටම අපි බෙදාගෙන කාපු කෑම හරිම රසයි????❤. පොඩි දෙයක් උනත් සර් අපි හැමෝට බෙදල දෙනව????. සර් එතකොට කියන්නෙ, “බෙදාගෙන කන කොට රස වැඩි කියලා”????. ඇත්තටම එතකොට ගොඩක් රස දැනෙනව. අපිට මේ තරම් ආදරනීයව මේ course එක දැනෙන්න ඇත්ටතේ සර් අපිත් එක්ක යාලුවෙක් වගේ ඉන්න නිසා වෙන්න ඇති????. ඇත්තටම මේ course එක ගොඩක් වටිනවා. මේ වගේ වටිනා course එකක් Rainbow ආයතනය තුළ පවත්වාගෙන යන අපගේ ආදරනීය ගුරු දෙපලට බොහෝම ස්තුති ????❤️. ඒ වගේම ඉදිරියටත් මේ ව්ගේ වටිනා course පැවැත්වීමට අපගේ ආදරනීය ගුරු දෙපලට හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරමි????❤️.

විශයට පමණක් සිමා නොවු ජිවිත ගමනේ පියගැට පෙළ නගින්නට…… ඔබ අපට දෙන අත්තිවාරම මහ මෙරක් තරම්ය..☺️ ගුරුපියාණනි ඔබට නිදුක් නිරෝගි දිර්ඝායුශ ලැබේවා!!!!!
ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා… ✊
පාඨමාලාව තිබ්බ මාස කිහිපය ඉක්මනට ගත උනා වගේ එකක් තමා දැන් මට දැනෙන්නේ..හරිම සතුටින් ඒ කාලේ ගෙව්නා..හිනා උනා,කතා කියන්න කියලා වද දුන්නා සර්ට. එහෙම කරදර කරපු අවස්ථා වලට සමාවෙන්න ඉතින්. සමහර වෙලාවට ඒත් දුෂ්ට කමට සර් කතා කියල දුන්නෙත් නෑ. හැබැයි හුගාක් වෙලාවට කියලා දුන්නා..මම හිතන්නේ අපේ බැජ් එකේ සර්ට වද දුන්නු එකම ලමයා මම වෙන්න ඇති. හැමවෙලේම සර් ගා ගත්ත ගමන්මනේ මම හිටියේ ඒකටත් ඉතින් සමාවෙන්න . ආය ඉතින් එහෙම වද දෙන්නේ නෑනේ.. මොනා උනත් දුකයි ඉතින් එහෙම කාලයක් ආයේ එන්නේ නැති එකට..ඒ වගේම සර් පාඨමාලාව සාර්ථක ලෙස හොදින් අවසන් කරා..ඊටත් වඩා අපිට ලොකු ආදර්ශමත් දේවල් ගොඩාක් ඉගෙන ගන්නත් පුළුවන් උනා ජීවිතේට අවශ්‍ය වෙන..ඉතින් ඒ හැමදේම ඉගැන්නුව සර්ට ගොඩාක් ස්තූතියි.. ඉස්සරහටත් ඒ වගේ කරන සියලුම වැඩ හොදට සාර්ථකව කර ගන්න හසිත සර්ටත්,නිලන්ත සර්ට පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..
ගොඩක් හොඳ පාඨමාලාවක් නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා. ඒ වගේම සර් අපිට අපේ ජිවීතේ හදාගන්න ගොඩක් උපදෙස් දුන්නා ඒ හැම දේකටම ගොඩක් පින් සර්ට.
September 4, 2022

Sir පාඨමාලාව පිළිබඳව හොඳින් කියලා දෙනවා වගේමයි ,ජීවිතේ පිළිබඳව godak අදහස් අපි එක්ක බෙදාහදා ගන්නවා.☺️
September 5, 2022
කලින් computer courses කරලා තිබුණත් ඒ එකකින්වත් හරියට දැනුමක් ලැබුනෙ නෑ.සහතික පත්‍රයක් පමණයි ඒවාගෙන් ලැබුණෙ.නමුත් මෙම පාඨමාලාව හැදෑරීමෙන් අපට පරිගණක පිළිබඳ විශාල දැනුමක් ලැබුනා..අපට අපහසු කුඩා ම දේවල් වුවත් සර් මඟ නොහැර හොඳින් කියා දුන්නා..එබැවින් මෙම පාඨමාලාව ඇගයීම මෙවැනි කුඩා වචන ප්රමාණයකි කළ නොහැක.❤

මම ඉස්සෙල්ලම රේන්බෝ එකට එද්දි කම්පියුටර් එකක් ඔන් කරන්නවත් දන්නේ නෑ… හැමදේම ඉගෙන ගත්ත තැන තමයි මෙතන. හැමදේටම වඩා ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා… අදටත් මට ඒවා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. NVQ එකෙන් ගත්ත දේවල් නිසා කැම්පස් එකේ වැඩ ගොඩක් ලේසීයෙන් කරගන්න පුළුවන් මට… වචන වලින් කියන්න බැරි දැනුමක් විෂය ගැන වගේම ජීවිතේ ගැනත් දෙන තැනක් මේක❤️
September 5, 2022
රේන්බෝ කියන්නේ පරිගණක දැනුම වර්ධනය කරගන්න තියෙන හොදම ගුරුවරුන් ඉන්න තැනක්.සර් උගත්, ලබා දෙන්න පුළුවන් උපරිම දැනුමක් සර් අපිට ලබා දුන්නා.ඉගෙනීමට අමතරව අපිට ජීවිතය පිලිබඳ ගොඩක් දේවල් සර් කියලා දුන්නා.අදටත් සර් අපිට අපේ ඉගෙනීමේ කටයුතු වලට ගොඩක් උදව් කරනවා…..මේ පාඨමාලාවෙන් ඉගෙන ගත්තු දේවල් නිසා campus එකේ වැඩ ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන් ….සර්ට ගොඩක් ස්තූතියි ?සර්ට තවත් නංගිලා මල්ලිලාට උගන්වන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ?❤
September 5, 2022
athatama hoda patamalawak api nodana dewala godk ilganan gatha..e wagema padm walat amatharaw ape jivithet upades dunna..api ada.hemoma exam pas une sir apit duuna uthsahaya nisa..sirt godk pin api.me thathwet genawt ?❤️
October 2, 2022

Rainbow ayathanaya kiyanne computer pilibadawa danuma wardanaya karagann puluwan hodama ayathanayak.e wagem hodam guruwaru inna thanak.mage wachana walin qwoth supirima supiri ayathanayak.kalin computer cos kara thibbata me wage danuma labunee naa.ekata thanks karanna oni ape hasitha sirtai nilantha sirtai.hasitha sir apata godak hodata egannuwa.e ugannapu hamdem pahadilwa godak hodata kiyala dunna.api exam pass uneth sirge kapaweema nisa sirta godak pin ekata.computer cos ekak karanawanam yanna oni Rainbow ekata.mokada man ehem kiyanne eka supiriiii thanak nis.ape danum wadi una wagem hasitha sirui nilantha sirui jeewithe gana godak dewal kiyala dunna.hasitha sir godak welawata yaluwek wage.harima hoda adaraneeya sir kenek.e wagem welawakata piyek wagem sahodarayek wage.kenthi giyamanam?? sir eth hodai ethin.sirt kenthi yanne kalathurakin.? sirla dennatam godak adarei.deyak kiyannam oni Rainbow ayathanaya nisa hoda yaluwoo set ekak hamba una.ekatath sirl nisa thami❤️awasana washayen kiyanna oni sirla dennatam wish karanawa issarahatath api wage supiri NVQ level 3 kello kollo set ekak hadanna shakthiya dairaya labenna kiyala Rainbow ayathanayath diyunu wenna kiyal prarthana karanawa..adarei hamadam❤️❤️❤️
October 3, 2022

Computer cose kochchara thibunath rainbow ayathanaya wage uganwana ekak na.Computer witharak newei apata jiwithetada wadagath dewal kiyadena hodamathana rainbow eka. sir computer pilibada podimade idala uganwanawa euganwana widihata mathaka thiyagannath pahasui.sirla dennama harima hoda igeneema witharak newei jeewitheth kiyala dena guruwaru dennek.
